Monday, March 4, 2013

සිම් කාඩ් කොපි කරමු.... (super sim)




මෙම උපදෙස් පිලිපැදීම මගින් ඔබගේ පරිගණකයට හෝ සිම් කාඩ් පතකට සිදුවන හානි පිලිබඳ මා වගකියනු නොලැබේ.. අපහැදිලි නම් නොකර සි‍ටීම ‍හොදය.


(බය වෙන්න එපා මෙච්චර කාලෙකට මොකුත් වෙලා නම් නෑ)

එහෙනම් බහිමුකො මාතෘකාවට, අද තියෙන ප්‍රවණතාවයක් තමයි එක්කෙනෙක් නෙට්වර්ක් කීපයක සිම් භාවිතා කිරීම. ගොඩක් වෙලාව‍ට එක්කෙනෙක් ගාව ලංකාවෙ හැම නෙට්වර්ක් එකකම සිම් තියෙනව. දැන් තියෙන ප්‍රශ්නෙ මේ සිම් ඔක්කොම දාන්නෙ කොහෙටද කියන එක. මට මතකයි සමහරු, උපහාර ආපු දවස්වල සාක්කු දෙකේ පෝං දෙකයි. අනේ උගේ අනාගතේ අඳුරෙනෙ 

Saturday, November 3, 2012

Vista Remix XP




මචන්ලා ඔන්න ගොඩ ඳවසකින් කට්ටියට එල කිරි සොෆට්වෙයා එකක් ගෙනාවා ඔන්න කට්ටියට මතක ඇති අපි ලගඳි Post එකක් දැම්මා Seven Remix XP 2.5 කියලා මතක ඇතිනේ ඔන්න අද අපි ගෙනාවා  ~ Vista Remix XP  ~ කොහොමද එල නේද Windows Vista දාන්න බැරුව ඉන්න කට්ටියට ඔන්න මේ සොෆට්වෙයා  කෑල්ලෙන් පුලුවන් Windows xp තියෙන ඔයාලගේ Pc එක Windows Vista වගේ කර ගන්න කට්ටියත් පුඳුම වෙයි හරි අපි එහෙනමි වැඩේට බහිමු මුලින්ම පහල තියෙන ලින්ක් එකට පිවිස සොෆට්වෙයා කෑල්ල බා ගන්න ..... මෙන්න ලින්ක් එක , http://www.mediafire.com/?6we7ymco5qysvoc  භරි දැන් බාගත්ත සොෆට්වෙයා එක ඔයාලගේ Pc එකේ ස්ථාපනය කර ගන්න , දැන් ඔයාලා ස්ථාපනය  කර ගත්ත සොෆට්වෙයා එක  Run කරන්න ඊට පසුව Pc එක Restat කරන්න ඔන්න ඔයාලට ඳැන් පෙනෙයි Windows xp තිබුන ඔයාගේ Pc එක දැන්  Windows Vista වෙලා තියෙනවා කරලම බලන්නකෝ ඔන්න එහෙනමි අපි ගියා ඡය වේවා...........!

Tuesday, August 21, 2012

Wireless Network- Network Hacking Part




කොහොමද අපේ යාළුවන්ට.ඔන්න මම ඔයාලට අලුත් concept එකක් කියලා දෙන්න යන්නේ..ඒ තමයි Wireless Network ගැන.ඔයාලා දැන්ව තිනේ මේ දවස් වල ගොඩක් දුරට ජනප්‍රිය වෙලා තියෙන්නේ.ඉතින් මම ඔයාල මේ ගැන බ්ලොග් එක තුලින් කියලා දෙන්න හිතුව මගේ දැනුමේ හැටියට..








ඔයාලා අහල ඇතිනේ Wi-Fi කියලා එකක අන්න එකට තමා ඉතින් Wireless Network කියලා කියන්නේ.මේකෙදි වෙන්නේ Radio Wave එකක් හැර හා තම සම්බන්දතාවය ගොඩ නැගෙන්නේ ..හැබැයි යාලුවනේ මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ Wireless Network එකක් Hack කරන විදිය නෙවේ.මට ඒ දේ කරලා පෙනන්න ඕන කරන දේවල් නැ යාලුවනේ..මම ඉන්න පැත්තට Wifi නැ .අඩුම ගානේ මට Wireless Router එකක්වත් නැ.යාලුවනේ.මම එනිසා ඔයාලගෙන් ඒ පිළිබද කණගාටුව ප්‍රකාශ කරනවා..මගේ බ්ලොග් එක තුලින් එක ඉදිරිපත් කිරීම නොහැකි වීම පිලිබද  කණගාටුව ප්‍රකාශ කරනවා හොදේ.නමුත් මම පුළුවන් ඉක්මනින් එකට පිලියමක් යොදන්නම්.මම අද ඔයාල කියන්නේ Wireless Network ගැන පොඩි හැදින්වීමක් සහ අපිට Wifi එකක Hack කිරීම ඕන වන Application වගයකුයි.


මෙහෙමයි Wireless Network කොටස් කිහිපයක් තියනවා.. ඒවා ටික මම පළලින් කෙටියෙන්  විස්තර කරලා දෙන්නම්

1. Wireless PAN (Personal area network)
මේක අපි කෙටියෙන් WPAN කියලා කෙටියෙන් හදුන්වනවා.මේකෙදි වෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් තුල තමා මෙය පවතින්නේ ..ඔයාල ඔය දන්වනේ Bluetooth,Infrared වගේ දේවල් තමා මගේ මතකේ හැටියට වෙන දේවල්නම් නැ ..

2.Wireless LAN (Local area network)
මේක අපි WLAN කියලා හදුන්වනවා..මේක තමා ඉතින් අපි Use කරන්නේ ඔය ගොඩක් අය.Wireless route එකක් use කරලා  අපිට WLAN එකක් හද ගන්න පුලුවන්.මේ හරහා පිට ගොඩක් දේවල් කර ගැන පුළුවන්.මෙය තුලින් Internet access කිරීමේ හැකියාව.Data transfer කිරීමේ හැකියාව ලැබෙනවා ..මේකේ Standard එක වෙන්නේ EEEE 108.11.ඔයාල ඕක දැකල ඇති නේද..ඔය Phone වල එහෙම ද තියෙන්නේ .

3. Wireless MAN (Metropolitan area network )
මේක අපි WMAN කියලා හදුනනවා.මේකෙත් අර දේම තම සිද්ද වෙන්නේ.Standard එක වෙන්නේ EEEE 108.16 .එහෙම වෙන හේතුවනම් මට පොඩි ගැටළුවක් වෙලා තියෙන්නේ දන්නා කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න.

4.Wireless WAN (Wide  area network)
මේ අපි හදුන්වනවා WWAN කියලා.මේක තමා මෙතන ලොක්කා මේක සම්බන්ද වෙන්නේ WLAN කිහිපය එකතුවකින් .

ඔය විදියට තමා ඔය ටික වෙනස් වෙන්නේ...ඔයාලට තේරෙනවා ඇති ඒ තරම් ලොකු වෙනසක් නැති බව.

ඔයාලා දන්නවනේ ඔය Wireless Network වලට Password එහෙම දාලා තියනවා.ඕවා ඉතින් ඉතින් අයින් කරලා ලොග් වෙන එකට තමා WiFi Hack කරනවා කියලා කියන්නේ..අපිට Crack කරන්න WiFi Type දෙකක් තියනවා..

1.WEP (Wired Equivalent Privacy )
මේක එතරම ආරක්‍ෂිත විදියක් නෙවේ.හැකර් කෙකෙකුට ලෙසින්න්ම කරන්න පුළුවන් දෙයක් තමයි මේ.මේක අපි හැක් කරන්න Linux Based OS එකකින් ලේසියෙන් කරන්න පුළුවන්.පොඩි Apps වගයක් යොදාගෙන..ලේසියි කියුවට නිකම් කජු කනවා වගේ නෙවේ ...එකටත් පොඩි වෙහෙසක්  දරන්න ඕනා.

2.WAP (Wireless Application Protocol )
මේක තාමා ටිකක් හැක් කරන්න අමාරු එක..මේක ටආරක්‍ෂිත වැඩයි.ගොඩක් මේ ගණන දන්නා ය පාවිචිචි කරන්නේ මේ විදිය තමා.මේකට වැඩක් දෙන්න ටිකක් නෙවේ ගොඩක් ඔට්ටු වෙන්න ඕනා කොල්ලනේ..

Sunday, August 19, 2012

Mobile Phone එකෙන් Computer එක පාලනය කරන විදිය


මම කියලා දෙන්න යන්නේ Mobile Phone එකෙන් Computer එක පාලනය කරන්නේ කොහොමද කියලා

මේකට Bluetooth තියන Phone එකක් සහ ඔයාලගේ PC එකේ Bluetooth තියෙන්නත් ඕනා ..ඒ වගේම Java support කරන Phone එකක් වෙන්නත් ඕනා...

මේක Wi-Fi වලිනුත් කරන්න පුළුවන් එකත මේ විදියටම තමා

හරි මෙච්චරයි කරන්න තියෙන්නේ ..Add Video

මුලින්ම ඔයාලා Phone Remote Control කියන Software එක Download කරගන්න ඕන
මෙන්න මෙතනින් එක Download කරගන්න



දැන් ඔයාල Phone Remote Control PC එකට Install කරගන්න ...
දැන් Phone Remote Control Open කරන්න එතකොට ඔයාලට මේ විදියට Open වෙයි



දැන් ඔයාල බලන්න ඔකේ ඔය විදියටම Setting තියනවද කියලා. නැත්නම් ඒ විදියට හද ගන්න
දැන් ඔයාල එකේ යටින් තියන Install Phone Client කියන Button එක ඔබන්න එතකොට මේ වගේ Window එකක Open වෙයි ...



දැන් ඔයාලා මේකේVersion 3.0 , Version 5.2 කියල තියන Folder වල තියන Java Application එක ඔයාලගේ Phone එකට Install කරගන්න ඕන
ඒ දෙකෙන් කෝකද Install කරගන්න ඕන කියල දැනගන්න Instruction එක කියවන්න

දැන් Java Application එක Install කරලා ඉවර උනාම එක Open කරලා Search Bluetooth කියන එක Click කරලා PC එක Search කරලා එකට Connect වෙන්න ..දැන් වැඩේ හරි

දැන් එකේ Mouse Controller එක Click කරලා ඔයාලගේ PC එකේ Mouse එකේ Control කරන්න පුළුවන් ..ඒ වගේම තව ගොඩක් වැඩ තියනවා

Monday, August 13, 2012

අනුන්ගෙ ෆැස්බුක් 1කක් කොමෙන්ට් වලින් හැක් කරමු අතල් 1කක් සදහා පමනි




ඔන්න අපෙ කොල්ලො කෙල්ලන්ට ෆට්ට අතල් 1කක් ගන්න පුලුවන් වැඩක් කියල දෙන්න යන්නෙ..මෙ ඇවිල්ලා සුපිරිම අතල් 1කක් ගන්න පුලුවන් වැඩ කැල්ලක්..
අද කියල දෙන්න යන්නේ හොර facebook status හා comments දන්නේ කොහොමද කියල. මෙතන ඇත්තටම account hack කිරිමක්නම් වෙන්නේ නැ. ඒ ඒ පුද්ගලයාගේ profile pictures දාල අපිට ඕන දේවල් ටික අපිම type කරන එක තමයි කරන්නේ.මෙකත් ඉතින් එක්තරා හැක් කිරිමක් තමයි...
අපි මෙ වැඩෙ කරන්න ටුල් 1කක් නම් නෙමෙයි බවිතා කරන්නෙ පොඩි සයිට් 1කක් ඔන්න එහෙනම් පහලින් දෙන්නම් මෙකට මුලින්ම ගොඩ වෙන්නලකො..සයිට් 1ක සෙට් වෙල නම් ගොඩ දවසක්....

පහල ලොගො 1ක කිලික් කරන්න..



දැන් ඔයලට මෙන්න මෙ වගෙ තමයි පෙන්න තියෙන්නෙ..





මෙ පහලින් තියෙන්නෙ ඔය සයිට් 1කෙන් දිපු පොඩි ගෙම් කැල්ලක් තමා ඉතින් මෙම සයිට් 1ක නම් වැරදි විදිහට පවිචිචි කරන්න එප කොල්ලනෙ ඔයලා මෙ විදිහට පොස්ට් දලා ස්නැප්ශොට්ස් ගහනවා නම් තමා හොදා..


හරි ඔන්න එහෙනම් තවත් ෆට්ට වැඩකින් සෙට් වෙමු...